High-quality online classes, quizzes & video lessons tailored for Students.
IslandTutors makes online learning simple, effective, and exam-ready — guided by expert tutors and designed for Sri Lankan students from Grade 6 to O/L.
ගෙදර ඉඳලා දවසේ free වෙලාවට online එකට connect වෙලා ඉගෙන ගන්න. යන්න එන්නට time වැය කරන්න ඕනේ නෑ, extra stress එකක් නෑ. ඔයාට කැමති වෙලාවට login වෙලා ඔයාගෙම style එකටම follow කරන්න පුළුවන්.
අපගේ පංති පවත්වන්නේ ජාතික විෂය නිර්දේශය පිළිබඳ පුළුල් දැනුමක් සහ අත්දැකීමක් ඇති සුදුසුකම්ලත් ගුරුවරුන් විසින්ය. ඔවුන් විභාග රටා හඳුනාගෙන, සිසුන්ට අවශ්‍ය ආකාරයෙන් පහසුවෙන් පාඩම් ඉදිරිපත් කරති.
සෑම පාඨමාලාවකම HD තත්ත්වයේ වීඩියෝ පාඩම් අඩංගු වන අතර ඒවා සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව පැවසේ. මෙම පාඩම් නැවත නැවත නරඹන්න පුළුවන්, ඉගෙනීම වඩා පහසු සහ හැකියාවන්ට ගැළපෙන ආකාරයකින් පවත්වයි.
Behind every successful student is a great teacher. At IslandTutors, our teaching team consists of qualified professionals with deep subject knowledge, classroom experience, and a passion for helping students succeed.
Koswatta Rd, Sri Jayawardenepura Kotte
078 746 8249
info.islandtutors@gmail.com